ඔන්න යාලුවනේ අද අරන් ආවෙ Android ලිපියක්. මේ app එක පාවිච්චි කරලා පහසුවෙන්ම Computer නැතුව App එකෙන්ම Phone එක root කරගන්න පුලුවන්. තව කතා මොකද මෙන්න app එක


 >>> Easy Root පහල තියෙන්නෙ Root කරන විදිය. Micromax A54 phone එකේ මම කිහිපවතාවක්ම Root/Unroot කරා මේ ඇප් එකෙන්.
( මෙය ඉතා සාර්ථක ක්‍රමයක් වුවද, මෙමගින් phone එකට යම් හානික් සිදුවුවහොත් එයට වගකීම ඔබටම බාරයි )

Post by Sadeepa
* *

අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.