ඔන්න අද කියන්න ආවේ ඔයාලට විසේස දෙයක් ඔව් ගොඩක් විසේසයිඒ බුකියේ නමට එක නමක් විතරක් භාවිතා කරන විදිය ගැන කියලා දෙන්න මේක ගොඩ දෙනෙක් දන්නේ නෑඔන්න ඔය ෆොටෝ එක වගේ තමා නම හදන හැටි කියලා දෙන්නේ හිස්තැන් එහෙම මුකුත් නෑ

දැන් වැඩේට බහිමු


1 st Step >> ෆයර් ෆොක්ස් බ්‍රවුසර් එක ඕපන් කරගන්න
2nd Step >> Option යන්න
3rd Step >> Advanced යන්න එකේ පහල එන ටැබ් වලින් Network යන්න එකේ සෙටින්ග්ස් යන්න
දැන් එන ටැබ් එකේ http Proxy එකේ මේක ටයිප් කරන්න 118.98.35.251
ඊට පස්සේ port කියන තැන 8080 ටයිප් කරන්න
දැන් එතන තියෙනවා Use this proxy server කියලා එකක් එකට ටික එකක් දාන්න
දැන් සේව් කරගන්න OK හරි කමක් නෑ
දැන් බරවුසර් එක ක්ලෝස් කරලා ආපහු ඕපන් කරලා එෆ් බී ලොග් වෙන්න
දැන් එකවුන්ට් සෙට්ටින්ග් යන්න එතන තියෙන ලැන්ග්වේජ් චේන්ජ් කරන තැන BAHASA INDONESIA තෝරාගන්න දැන් සේව් කරන්න දැන් නම වෙනස් කරන ඔන්න ආපහු ලැන්ග්වේජ් එක චේන්ජ් කරන්න ENGLISH US එකත් සේව් කරගන්න දැන් බලන්නකෝ නම හොඳයි නේද


මෙන්න video ඒක 




තේරුනේ නැත්තම් මට මැසේජ් එකක් දාන්න මන් කියලා දෙන්නම් මෙන්න ලින්ක් එක My Fb Page

Post By - ÐaSithà Wagmee

* *

අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන් 
Amazin
Powered by Blogger.