මේක ගොඩක් වැදගත් වෙන්නේ ෆේක් අයියලා මල්ලිලාටයි අක්කලා නන්ගිලාටයි මොකද රියල් එකවුන්ට් තියෙන කොල්ලන්ට රිවෙස්ට් වැහි වහින්නේ නෑ නේ..:D
මේකත් පොඩි ජාවා ස්ක්‍රිප්ට් එකක් හැබැයි මේක වැඩ කරන්නේ ක්‍රෝම් & ගිණි නරියාට විතරයි..


හරි එහනම් දැන් මෙන්න මේ පහත තියෙන link එකට යන්නකෝ


දැන් පෙන්නයි ඔක්කොම රික්වෙස්ට් ටික
තව පොඩි වැඩක් තියේ...
මෙන්න  ඔක්කොම කොන්ෆොර්ම් කරන කෝඩ් එක








Enjoy!


දැන් ඔය කෝඩ් එකක් කොපි කරගන්නකො...!
ඔයා යූස් කරන්නේ ක්‍රෝම් නම්
Ctrl+Shift+J ප්‍රස් කරලා හරි F12 ප්‍රස් කරන්න
දැන් එන ටැබ් එකේ Console කියන මෙව්වා එකට යන්න
දැන් Ctrl+V ප්‍රස් කරලා කෝඩ් එක පේස්ට් කරගන්න දැන් හා හපුරා කියලා එන්ටර් බටන් එක උඩ නැගලා ඔබන්න :D

ඔන්න දැන් රිවෙස්ට් ඩිලේට් වෙනවා නම් ඩිලේට් වෙයි කොන්ෆොර්ම් වෙනවා නම් එහෙම වෙයි
ඔයාලා තෝරගත්ත කෝඩ් එක අනුව තමා එහෙම වෙන්නේ





ෆයර් ෆොක්ස් නම්
මෙතනට ගිහින් Ctrl+Shift+K ප්‍රස් කරන්න දැන් එන වින්ඩෝ එකේ කෝඩ් එක පේස්ට් කරලා එන්ටර් කී එක ප්‍රස් කරන්න  ආපහු Ctrl+Shift+K ප්‍රස් කරන්න ඔන්න දැන් ක්‍රෝම් එකේ විදියම වෙයි ඈ
එහෙනම් අපි ගියා ගුඩ් බායි
* *

අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.