මේ ක්‍රමය වැඩකරන්නෙ මොබිටෙල් සිම් වලට විතරයි.


  • මුලින්ම G-mail වලට ලොග් වෙන්න
  • දැන් Settings වල Forwarding and POP/IMAP tab එකට යන්න.   ( https://mail.google.com/mail/u/0/#settings/fwdandpop )
  • දැන් Fowarding Addres එක විදියට ඔයාගේ Phone number එක දෙන්න. ( Ex:- +9471234567@mms.mobitel.lk )
  • Phone එකට ආපු Verification Code එක දෙන්න මෙතනට.
  • Enable POP for all mail (even mail that's already been downloaded) Select කරන්න.
දැන් Save Changes දෙන්න.
Amazin
Powered by Blogger.