Apple සමාගම විසින් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබූ නවතම ජංගම දුරකතන වන සහ 6 Plus සුළු පීඩනයකින් පවා නැවෙනසුලු බවට එය මිලදී ගත් පිරිස් චෝදනා කරති.


iPhone 6 මිලදීගත් දහස් ගණනකගෙන් Apple සමාගමට දැඩි චෝදනා (VIDEO)

මේ පිළිබඳව Twitter වෙබ් අඩවිය හරහා දහස් ගණනක් සිය චෝදනා ඉදිරිපත් කර ඇත.
එම චෝදනා #bendgate යටතේ Twitter වෙබ් අඩවියෙහි විශාල ප්‍රවණතාවක් බවට පත්ව තිබේ.
iPhone 6 සහ 6 Plus ජංගම දුරකතන සුළු පීඩනයකින් පවා නැවෙන හෙයින් එහි display හෙවත් තිරය අක්‍රමවත් වන බව එය මිලදී ගත් පිරිස් පවසති.
මේ චෝදනා හේතුවෙන් Apple සමාගම දැඩි පීඩනයකට ලක්ව සිටින අතර ඔවුන්ගේ iPhone 6 සහ 6 Plus ජංගම දුරකතන අලෙවියට එය බලපා තිබේ.
Amazin
Powered by Blogger.