vයාගේ ගූගල් ක්‍රෝම් එකෙත් සිංහල පෙන්නේ නැද්ද? එයට හේතුව මේ දවස් වල ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එකේ යම්කිසි දෝෂයක් ඇති වී තිබෙනවා


අපේ රටේ වෙනද විදිහට සිංහල අකුරු දර්ශයන නොවීම එම හේතුවයි.ඉතින් ඕක ගැන පොඩ්ඩක් හොයාගෙන යද්දී මට දන ගන්න ලැබුනා මේක සෙටින්ස් වෙනස් වීමක් නිසා ඇති වුන ගැටළුවක් කියලා
එනම් ගූගල් ක්‍රෝම් ආයතනය යුනිකෝඩ් අකුරු සහ සලකුණු දර්ශනය නවත්වා තිබෙනවා

එහෙනම් අපි දැන් බලමු මේක හරියටම හද ගන්නේ කොහොමද කියලා ලින්ම ගූගල් ක්‍රෝම් එකෙන් මේ පහතියෙන ලිපිනයට යන්න





ඊට පස්සේ Disable DirectWrite - Enable කරන්න....



දැන් ඔයාගේ බ්‍රවුසර් එකේ පහලම තියෙන Re lunch Now යන්න ඔබන්න....



දැන් ඔය ගිහිල්ලා බලන්නකො....අර කොටු වැටිච්ච අකුරු දැන් කොටු වැටෙනවද කියලා.....

වැඩේ හරිගියානම් මේ ads එකත් ඔබලාම යන්න 




 




* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.