කොහොමද කට්ටියට ඔන්න මම අද අරන් අවේ desktop එකට හිම වට්ටන හැටි කියලා දෙන්න හේ හේ නත්තලත් ලග ලගම එනවනේ නේද එහෙනම් වැඩිය කියන්න දෙයක් නැහැ පහලින් දැන්නම් බාගෙනම බලන්නකෝ 
උදව්වක් විදිහට මේ පහත තියෙන ads එකත් ඔබාගෙනම යන්න හොදේ

 

 මෙන්න මේ වගේ

මේක ඉවත් කරන්නේ මෙන්න මේ පල්ලේ තියෙන icon එක උඩ Right click කරලා Exit දෙන්න 

 එහෙනම් පහතින් බාගෙන බලන්නකෝ 



* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.