ඔන්න යාලුවනේ තවත් සුපිරි භාන්ඩයක් අරන් ආවා.මේකෙ වටිනාකම තේරෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට බ්ලොග් වෙබ් වලට visitorsලා හොයන අයට තමා, කොහොම උනත් නමෙන්ම තේරෙනවානෙ මොකක්ද කියලා.මේකත් මම හදපු software එකක්.කොයි තරම් වටින එකක් උනත් යාලුවන්ට මේක Free දෙන්න හිතුවා
මෙතනින් බාගන්න Software එක

  • Software එක අරගෙන Send message කියන එක open කරන්න.
  • දැන් එන window එකේ skip ad ඔබන්න.
  • පහල text box දෙකේ Fb username / password දීලා log වෙන්න.
  • දැන් අවශ්‍ය message එක type කර send ඔබන්න.
  • වැඩ කරනවාද කියලා බලාගන්න ඔයාගේ fb account එකේ messages බලන්න.
Video එක පහතින්
මම තවත් Update කිහිපයක් දැම්මා,
  • Online අයට විතරක් Message යවන්න පුලුවන්.
  • Text File එකක තියෙන Friend ID වලින් ඒ අයට විතරක් Message යවන්න පුලුවන්.
ඔය පින්තූරෙ විදියට Message එක ලැබෙන්න ඕනෙ අයගෙ ID ටික දාලා Software එකට Browse කරන්න.

Fb එකේ සේරටම එකවර Message යවන්න තමා තියෙන්නෙ දැන්.
අවවාදයයි ! මෙය අනිත් අයට හිංසාවක් වෙන විදියට පාවිච්චි කරන්න එපා.එහෙම (Spam) කරොත් fb එකෙන් බ්ලොක් වෙයි.
Amazin
Powered by Blogger.