මෙච්චර කාලයක් game එකක් ගහල ඉවර උනාම  uninstall කරල දෑම්මනෙ.දෑන් එහෙම ඕන නෑ.දෑන් ඉතින් online play කරන්නත් පුලුවන් software එකක් හොය ගත්තා.මට මේක කිව්වෙ මගේ යලුවෙක්.ඉතින් වෑඩි ඔන නෑනෙ.කෙලින්ම වෑඩේට බහිමු.



ඔක්කොටම කලින් මෙන්න මේ පොඩි software එක බාගන්න ඔන.30MB වගේ එකක්.

ඒක මෙතනින් බාගන්නකෝ.

මට කරන උදව්වක් හැටියට පහත ads එකත් clik කරගෙනම යන්න 




බාගත්තට පස්සෙ ඕකෙ register වෙන්න ඔන.
Capture

සමහර විට soft open කරාට පස්සෙ game එක තියන තෑන පෙන්නන්න කියාවි.ඒක කරලා ok කරම auto multiplayer open වෙනවා.

මම නම් online play කරන්නෙ data limit එක පෑන්නම තමයි.එච්චර data යන්නෙත් නෑ.දවසම ගෑහුවත් 100MB වගේ තමා යන්නෙ.ඔනනම් අපට server එකක් හදාගෙන කොල්ලො ටිකක් සෙට් කරන් multiplayer ගහන්නත් පුලුවන්.

මේකට sup. කරන game ටික බලාගන්න මේ මෙතනින්  එකට යන්නකෝ.

මෙන්න play කරන වීඩියෝ එකක් 





* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.