ඔන්න මම මගේ යාළුවන්ට ගේනවා නියම ෆිල්ම් එකක් 18+ කිව්වට මේකේ වැඩිය ඔය එක එක ඒවා නැ එත් මේකනම් නියම ෆිල්ම් එකක් මේකේ සීන් එක තියෙන්නේ මුලින්ම කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා මුන්ට කෙල්ලෝ එහෙම නැ එකෙක් රග්බි සෙල්ලම් කරනවා පොඩි උන් එක්ක අනෙකා ගේම් හදනවා ගේම් කිව්වහම බලයි මොන ගේම් ද 


කියල මම ගේම් කියන එකෙන් අදහස් කලේ pc ගේම් ගැන හොදේ ඉතින් එක දවසක් ගේම් හදන එකා පොලිස් ගේම් එකක් හදනවා එක සමුළුවට දුන්නහම එයාල එක පිළිගත්තේ නැ එතැන් සිට උ කොන් උනා අනෙකා රග්බි ගහන්න දන්නේ නැ උත් එතනින් කොන් උනා ඉතින් මුන් දෙන්නට එක දවසක් පර්ටියක් සෙට් වෙනවා එකේ ඉන්නේ මෙයාලගේ යාලුවෝ මෙයාල දෙන්න එකට ඇදගෙන යන්නේ පොලිස් ඇදුම් ඉතින් එතනින් කොන් වෙලා ගෙදර යන්න යද්දී මෙයාල දෙන්නට තේරෙනවා දෙයක් ඒ දේ මොකක්ද කියල බලන්නම් මේක බලන්නම වෙනවා :D වැඩිය හිතන්න එපා මේක නම් සුපිරිම ෆිල්ම් එකක් බාගෙනම බලන්නකෝ 




Amazin
Powered by Blogger.