අද මං අරන් ආවෙ Photo Comment කැමති විදියට හදාගන්න පුලුවන් ක්‍රමයක්.
හරි මුලින්ම යන්න මේ Site එකට. -- >>
 https://imgflip.com/
දැන් කැමතිනම් ඔතන තියෙන Photo වලින් එකක් හරි ඔයාගෙ PC එකේ තියෙන එකක් හරි තෝරලා Photo Comment ඇති තරම් හදාගන්න. දැන් Generate ඔබන්න වැඩේ හරි.

Amazin
Powered by Blogger.