අපේ අය ඉතින් අර Software එකයි Game එකයි හැම එකම ඉතින් Computer එකේ install කරගන්නවානෙ. එකෙනම් ඉතින් වරදක් නෑ නමුත්, අපට අනවශ්‍ය යැයි සිතෙන මෘදුකංග වෙතොත් ඒවා ඉවත් කිරීම හිසරදයක් වන බව අප දනිමු. ඉතින් ඕකට කට්ට කන්නෙ මොකද ඒ වැඩේ කරලා දෙන Portable භාන්ඩයක් තියෙද්දි.

මෙන්න බාගන්න ඒ tool එක. -- The Best Uninstaller to Remove Plug-ins & Apps!
පහල තියෙන්නෙ Screenshot එකක්.
Amazin
Powered by Blogger.