හික් හික් කැමතිද Website එකක් Edit කරන්න? අපෝ HTML මොනවත් ඕනෙ නෑ. ගන්නකො පහල තියෙන code එක.
Code 

Code එක අරගෙන යන්න Edit කරන්න ඕනෙ Website එකට.
දැන් ඕක Browser එකේ Address bar එකේ Paste කරන්න.

Chrome එකේදි javascript: කොටස නැතිවෙන නිසා මුලට ඒකත් Type කරලා ඉන්න.

දැන් Enter ඔබලා Website එකේ කොතනහරි Click කරලා මොනහරි Type කරලා බලන්න. :D දැන් මකලත් බලන්න. කැමති Edit එකක් දෙන්න ඔහොම.
Amazin
Powered by Blogger.