මේ කියන්න ය‍න්නෙ වින්ඩෝස් 8 ගැන කතාවක්.ඔයගොල්ලො දන්නවාද වින්ඩොස් 8 වල Automatic Repair කියලා Reocvery Feature එකක් තියනවා.මේකෙන් වින්ඩෝස් 8 වල ඇතිවන පොදු ගැටලු සහ තවත් දේ ස්වංක්‍රීමව නිරාකරනය කර දෙනවා.වින්ඩොස් හරිහැටි ක්‍රීයාත්මක නොවුවහොත් මෙය ස්වංක්‍රීයව කියා කල එයට පාදක වූ ගැටලුව නිරාකරනය කර දෙනවා.
මට කරන උදව්වක් විදියට මේ පල්ලේ තියෙන ads එකත් ඔබලා යන්න හොදේ :)



ස්වංක්‍රීයව error repair ක්‍රමය ක්‍රියාත්මක කරගන්නා ආකාරය :-


මුලින්ම වින්ඩෝස් ස්ටාට් ස්කීන් එකට ගිහින් Advanced කියලා සර්ච් කරන්න.එතකොට මේ පහල විදිහට Settings කියලා Category එකක් එයි.



Advaced Startup Options එකට ගියහම General PC Setting Screen එකට යයි.දැන් පහලට ස්ක්‍රෝල් කරගෙන එද්දි යට Advaced Startup කියලා එකක්.දැන් Restart Now Button එක ඔබන්න පසුව රීස්ටාට් වෙලා ස්වංක්‍රීයවම Advanced Startup Option Menu එක‍ට යයි.



දැන් Trobleshoot Button එක ඔබන්න පසුව Advanced Options Button එක ඔබන්න.Advanced Options එකට ආවයින් පස්සෙ Automatic Repair Option එක ඔබන්න.දැන් මැශින් එක Reboot වෙයි.පසුව Window repaire වෙයි ඊට පස්සෙ ඔයා ලොග් වෙන්න කැමති ගිනුම තොරන්න.




දැන් Continue කරන්න දැන් Diagnose Problems  තියනවානම් ඔක්කොම ෆික්ස් කරයි.



දැන් ඉතින් මේ Automatic Repaire එක ටික වෙල්වක් රන් වෙනවා.සංවරව වෙන දේ බලන් ඉන්න තමයි ඉතින් තියන්නෙ..මේ රෙපෙයාල් ක්‍රියාවල්ය තුල සැරින් සැරේ Reboot වෙන්න පුලුවන් ඒක ගැන එච්චර හිතන්න එපා.

මේ ක්‍රම මගින් වත් කම්පූටරේ ඔන් කර ගන්න බැරි අවස්තාවක් නම් වෙන tool එකක් බාවිත කරන්න සිදු වෙනවා.නොමල් කම්පූටරේ ඔන් වෙන අයගේ වින්ඩෝස් වල ගැටලු මේකෙන් විදසෙනවා..
Amazin
Powered by Blogger.