smrecorder | Top 5 Free Video Capture Software For Windows
කොහොමද යාලුවනේ සුබ අලුත් අව්රුදක් කියලා කියනවා කට්ටියටම ඔන්න 2015 නව වසරේ පලවෙනි පොස්ට් එක ලියන්නේ :) අද කියන්න යන්නේ desktop එක Record කරන්න නියම මෘදුකාංගයක් ගැන 

මෙන්න බලන්න screen shot එකක් 

එහෙනම් මෙතනින් බා ගානකො 
Mb 9.3 පමණයි 

මෙමෙ මෘදුකාංගයේ ෆොර්මැට් එක AVI,MP4 විදිහට record කර හැකිය 

මෙහි ඇති විශේෂතා 

  • Record desktop motion and sound
  • Micro voice into AVI for presentation/demo/tutorial or for share
  • Capable of synchronizing recorded video and audio
  • Record any sound from PC or Micro into MP3
  • Capable of capturing camera video and audio
  • Very easy to use with simple configurations
  • Multi-language user interfaces
  • FRE

Technical Details


  • Software Name : SMRecorder
  • File size : 9.3 MB
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  • License : Free
  • Publisher website : www.video2down.com
Amazin
Powered by Blogger.