Showing posts with label science. Show all posts

මතකද අපි කලින් ලිපියක කතා කළා මිනිසාගේ පළමු පිටසක්වල හමුව පිටසක්වල රොබෝවන් සමග විය හැකියි කියලා?මෙතැනදී අපි දෙවිදියක රොබෝවන් ගැන කතා කළා.එනම් පිටසක්වල ජීවින් විසින් නිෂ්පාදිත රොබෝවන් හෝ පිටසක්වල ජීවින් විසින් ඔවුන්ගේ ශරීරය වෙනුවට ආදේශ කර ගත රොබෝ ශරීර වලින් හෙබි රොබෝවන්.


underwater
පිටසක්වල ජීවය කියන්නේ දශක ගණනාවක් තිස්සේ මිනිසා කුතුහලයට පත් කරමින් නොවිසඳුණු අභිරහසක්.කෙසේ නමුත් දිනෙන් දින දියුණු වන තාක්ෂනය සමග මේ අභිරහස විසඳීමට ඉමහත් උත්සාහයක් දරනු ලබනවා.විවිධ ව්‍යාපෘති මගින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සැලකිය යුතු කොටසක් ගවේෂණය කර අවසන්.

නවීන තාක්ශණයේ මෙම දායාදය හරහා අන්ධ පුද්ගලයින් හට නැවත ඇස් පෙනීම ලැබෙන බව නොඅනුමානයි."bionic eye" ලෙසින් හඳුන්වන මෙම කෘතිම ඇස අන්ධ පුද්ගලයින්ගේ දෘෂ්ටි විතාන පද්ධතිය යතාතත්වයට පත් කොට නැවත ඇස් පෙනීම ලබා දේ.


ඔන්න යාලුවනේ ජපානෙ අයට අවස්ථාව ලැබිලා තියෙනවා ලොව වේගවත්ම, විශාලතම හා දිගම දුම්රියෙ ගමන් කරන්න. මේ දුම්රියට භාවිතා කරලා තියෙන්නෙ රේල් පීලි උඩ දුවන යකඩ රෝද නම් නෙවේ, Maglev නම් සිද්ධාන්තයයි. එනම්, රේඛීය මෝටර් විසින් තල්ලු කරන 

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් වැඩක් ගැන තමයි අද ලිපියෙන් කියන්නෙ.Virginia මුහුදු වෙරළේ නැගෙනහිර පිහිටි Joint Expeditionary කඳවුරේ සිට සිදු කරන මේ පරීක්ශණවලට භාවිතා වෙලා තියෙන්නෙ 'GhostSwimmer' ( පිහිනුම් අවතාරය) නම් රොබෝ 


අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග‍්‍රහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට විටින් විට අසන්න ලැබෙනවා. පිටසක්වළ යානා, පිටසක්වළ ජීවීන්ගේ ඡායාරූප විදෙස් පුවත් සේවා හරහා දකින්න ලැබෙනවා. 

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් වැඩක් ගැන තමයි අද ලිපියෙන් කියන්නෙ.Virginia මුහුදු වෙරළේ නැගෙනහිර පිහිටි Joint Expeditionary කඳවුරේ සිට සිදු කරන මේ පරීක්ශණවලට භාවිතා වෙලා තියෙන්නෙ 'GhostSwimmer' ( පිහිනුම් අවතාරය) නම් රොබෝ මෝරෙක්ව.Boston ඉන්ජිනේරුවන්ගේ ආනුභාවයෙන් ජලය තුළ 

strange christmas trees
ඉස්සල්ලම කියන්න ඕන ඔබ සැමට සුබ නත්තලක් කියලා මටනම් නත්තල් නැහැ ඒ උනාට මම සෑම ආගමකටම ගරු කරන කෙනෙක් :) ඉතින් එක නෙවේ කියන්න ආවේ නත්තල් ගස් ගැන ඉතින් අරුම පුදුම නත්තල් ගස් ලය්ස්තුවක් ගැන අහන්න දකින්න ලැබුනා මම පහතින් දැන්නම් බලන්නකෝ ඔයාලගේ අදහස් කියලම යන්න ඒ නත්තල් ගස් ගැන :) 

මිදුළු බද්ධයෙන් පසු - වීදිවල ලකුණු හා ජල Alike8
අරුමපුදුම Amphibiousමෝටර් රථ $ 135,000 ක මිලකට  වෙළඳපොළට පැමිණියේ ඉතින් මෙය බොහෝ දෙනාගේ අවදානයට යොමු උනා .  මුහුදේ රළු ස්වභාවය පොරබැදීම සමත් වන්නේ, සහ මෙම අනර්ඝ නිර්මාණය මෝටර් රථ මිල දී ගැනීම සඳහා මිනිසුන්ට මෙතරම්  මුදලක් ඇති යැයි අනුමාන වන්නේ කෙසේද? ඩුබායි, ෂික් හැම්ඩන් බින් මොහොමඩ් අල්-මක්ටුම් වන ඔටුන්න හිමි කුමරු හැර වෙනත් කිසිවක් නැත. ඉතින් අහු ශා මේක පට්ට කියල හිටන් මෝටර් රථ 6 oder කරලා හක්ස් ඉතින් 

ඩීසල් එන්ජින් කියන්නෙ අපේ ජීවිත වලට සමීප දෙයක් වුවත් ලොව විශාලතම හා ප්‍රබලම ඩීසල් එන්ජිම ගැනයි අද ලිපියෙන් කියන්නෙ.
එහෙනම් යාලුවනේ බලාගන්න Wärtsilä RT-flex96C නමින් හඳුන්වන එම එන්ජිම.

Ikea සමග ඇඳේ

ඔබ Home Theater තිබුණේ නම්, තවමත් ඔබ සිනමා පටයක් නැරඹීම සඳහා රඟහල යනවා? අවස්ථා ඔබ එය Blu-ray අනුවාදය සඳහා බලා සිටීමට සහ ඔබේ ගෙදර සුවපහසුව එය නැරඹීමට ඇති  වේ. ඔබට ඉතා සුව පහසුව ඇඳක  සිට  IKEA සිනමා ශාලා වල  ඔබට ෆිල්ම් නැරබිය හැකිය 

Eiffel Tower
ඉංජිනේරුවන් 324 ක් එක්ව (අඩි 1,063) පමණ උසට 1889 දෙසැම්බර්  මස 17 වැනි දින, 2014, අයිෆල් කුළුණ 1930 දක්වා ලොව උසම ව්යුහය ලෙස වාර්තා පැවති නමුත් ඔබට මෙම කුළුණ මුදුනේ සැඟවුණු රහස් නිවාසයක්  ඇති බව දන්නවද  ? අයිෆල් කුලුනේ මට්ටම් තුනක් අඩංගු වේ ද තුන් වන මට්ටමේ අප මෑතකදී මෙම මහල් නිවාස ගැන දැනගන්න ගත්තේ කෙසේ වෙතත්  ජනතාව, සඳහා විවෘත කරන ලදී. 



හරි මන් අද කියල දෙන්නේ පිටසක්වල ජීවීන් ගැන මුල ඉදලා ලොකු විස්තරයක්..මේක ලොකු පොඩි හැමෝටම වැදගත් වෙනවා..විශේෂයෙන්ම අද කාලේ ඉගෙන ගන්න ළමයින්ට...එක නිසා මේක මග අරින්න එපා....

235C799000000578-2843871-image-12_1416567436277
අඟහරු ග්‍රහයාගේ ශිෂ්ඨාචාරය සහමුලින් ම විනාශකර දමනු ලැබුවේ පිටසක්වල ජීවීන් විසින් හෙලනු ලැබූ න්‍යෂ්ඨික බෝම්බයකින් විය හැකියැයි ඇමෙරිකානු භෞතික විද්‍යාඥයකුවන වෛද්‍ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් පවසයි.

ගුවන් යානයකට අබිරහස් ලෙස අතුරුදන් විය හැකිද?  මෑතකදී ලොවම මහත් කැළඹීමකට ලක් කරමින් මැ‍ලේසියානු ගුවන් යානා සමාගමට අයත් MH 370 දරන  ගුවන් යානය අතුරුදන් විය.

විශ්වයේ උපත පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතී. විවිධ යුගයන්හිදී එළි දැක්වුණු මෙම මතවාදයන්ගෙන් සමහර ඒවා පසුකලෙක බිඳ වැටුණු අතර තවත් සමහර ඒවා තවදුරටත් කල්පිත ලෙස පවතියි. මේ අතරින් වර්තමානයේදී ලොව පුරා විද්‍යාඥයන් බහුතරයක් විසින් පිළි ගැනෙන්නේ මහා පිපිරුම් වාදය යි.


චන්ද්‍රිකා ගැන හැමෝම දන්නවනේ. දළ වශයෙන් කිමි 35,000 විතර උඩ තමා මේව තියෙන්නේ.මිනිසා විසින් හදලා උඩ යවන ගොඩක් වටින දේවල් තියෙන පෘතුවියේ ගුරුත්වයෙන් මිදිල නිදහසේ අහසේ නිශ්චිත කක්ශයක තමා මේ චන්ද්‍රිකා තියෙන්නේ... හරියටම කියනවා නම් අපේ ලන්කාවට එක එල්ලේ උඩින් තියන Express 2A 80E සැටලියිට් එකට දුර 35,859.06 කිමි වෙනවා.


අනාගතයේදී පෘථිවිය හා ගැටීමට ඉඩ ඇති දැවැන්ත ඇස්ටරොයිඩයක් සොයාගැනීම මොස්කව් විශ්වවිද්‍යාලයේ රොබෝ දුරේක්‍ෂයක් සමත්ව ඇතැයි වාර්තා වේ.



සංචාරක ව්‍යාපාරයත් අභ්‍යාවකාශයට ගෙනයෑමට උත්සාහ කරන සමාගම් අතුරින් ඉදිරියෙන්ම සිටින ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යාවකාශ සංචාරය සඳහා නිර්මාණය කළ පළමු යානය පසුගියදා පරීක්ෂණ ගමනක යෙදෙමින් තිබියදී පුපුරා විනාශ විය.
Amazin
Powered by Blogger.