ගේම්ස් වලට ආස කරන යාලුවන්ට වැදගත් වෙන දෙයක් දෙන්න යන්නේ හැමෝම දන්නවනේ Battlefield3 කියන්නේ අංක එකේ සුපිරිතම පරිඝනක ක්‍රීඩාවක් කියලා ඉතින් මේ පරිඝනක ක්‍රීඩාව මේ වන විට ලෝකේ තියෙන අංක එකේ සුපිරිතම පරිඝනක ක්‍රීඩාව ඒකට හේතුවක් තියෙනවා ඒ තමයි මේ පරිඝනක ක්‍රීඩාවේ මල්ටිප්ලේයර් පරිඝනක ක්‍රීඩකයන් අතරේ ඉතාමත් ජනප්‍රිය වීම මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්න නම් මුලින්ම මේ ගේම් එක origin එකෙන් සල්ලි දීල ගන්න සිද්ධවුනා ඒත් දැන් එකට විසදුමක් තියෙනවා සර්වර් හැකර්ස්ලට පින් සිද්ධවෙන්න මේ මෑතකදී සාමාන්‍ය සර්වර්ස් වලටම කනෙක්ට් වෙන්න පුළුවන් විදිහට Emulator එකක් නිර්මාණය කරලා තියෙනවා මේ ගැන වැඩි විස්තර කතා කරන්න කලින් අපි ගේම් එක මල්ටිප්ලේයර් සෙල්ලම් කරන වීඩියෝ එකක් බලලා ඉමු මේ වීඩියෝ එක ලංකාවේම සෙට් එකේ එකක්



කොහොමද වැඩේ හොදයි නේද ගේම් එක නැති යාළුවො මුලින්ම ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න වෙනවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් බලන්න මෙන්න මේ පහසුකම් ටික ඔයාලගේ මැෂින් එකේ ස්ථාපනය වෙලා තියෙනවද කියලා 



Minimum requirements for Battlefield 3

  • OS: Windows Vista or Windows 7
  • Processor: Core 2 Duo 2.4 GHz or Althon X2 2.7 GHz
  • RAM: 2GB
  • Graphic card: DirectX 10 or 11 compatible Nvidia or AMD ATI card, ATI Radeon 3870 or higher, Nvidia GeForce 8800 GT or higher.
  • Graphics card memory: 512 MB
  • Sound card: DirectX compatibl sound card
  • Hard drive: 15 GB for disc version or 10 GB for digital version

Recommended system requirements for Battlefield 3

  • OS: Windows 7 64-bit
  • Processor: Quad-core Intel or AMD CPU
  • RAM: 4GB
  • Graphics card: DirectX 11 Nvidia or AMD ATI card, Nvidia GeForce GTX 560 or ATI Radeon 6950.
  • Graphics card memory: 1 GB
  • Sound card: DirectX compatibl sound card
  • Hard drive: 15 GB for disc version or 10 GB for digital version
ගේම් එක ගැන වැඩිදුරටත් අදහසක් ගන්න මෙන්න මේ ස්ක්‍රීන් ෂොට් ටිකත් බලලම ඉන්නකෝ යාලුවනේ 


හරි එහෙනම් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්නකො යාලුවනේ 100 % වැඩ කරන ටොරන්ට් එකක් තියෙන්නේ බය නැතුව ඩවුන්ලෝඩ් කරගන්න මමත් සෙල්ලම් කරන්නේ ඔය ටොරන්ට් එකම තමා 



http://torcache.net/torrent/0DEB4E7F476EAC73CF2125285B227557902ABA0A.torrent?title=[kickass.to]battlefield.3.repack.by.r.g.%D0%9C%D0%B5%D1%85%D0%B0%D0%BD%D0%B8%D0%BA%D0%B8

8.89 GB ප්‍රමාණයක් තියෙනවා 

අපි දැන් බලමු මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්නේ කොහොමද කියලා මේ සදහා අපිට වෙනම DLC පැක් කිහිපයක් අවශ්‍ය වෙනවා ඒ ටිකත් මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙනම ඉන්නකෝ එහෙමත් නැත්නම් දැනට මල්ටිප්ලේයර් සෙල්ලම් කරන යාලුවෙක්ගෙන් ඉල්ලගන්න හරි පුලුවන්නම් වැඩේ තවත් ඉක්මන් 

http://www37.zippyshare.com/d/78275464/49029/Battlefield%203%20ALL%20DLC.torrent

10.8 GB ප්‍රමාණයක් තියෙනවා දැන් ඒ ඩවුන්ලෝඩ් උන ෆෝල්ඩර් එකේ තියෙන setup.exe යන ෆයිල් එක රන් කරලා DLC ටික ඉන්ස්ටෝල් කරගන්න දැන් අපේ වැඩෙන් 80 % ක් ඉවරයි දැන් තියෙන්නේ මං අර කලින් කියපු emulator එකපාවිච්චි කරන එක ඒක පාවිච්චි කරන්නනම් මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනේ මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න 


රෙජිස්ටර් වෙන්නේ මෙන්න මේ වගේ 


රෙජිස්ටර් උනාට පස්සේ E-mail එකට ලොග් වෙලා කන්ෆර්ම් කරන්න අනිවාර්යෙන්ම දැන් තියෙන්නේ emulator එක ඩවුන්ලෝඩ් කරගන්න එක 

http://torcache.net/torrent/0ACE6EE8F9B069FB86457E8F483CA19E0F85D85D.torrent?title=[kickass.to]battlefield.3.crack.zlogames.multiplayer.iso

19 MB

දැන් LuancherClient.exe එක රන් කරන්න දැන් ඔයාලට emulator එකට ලොග් වෙන්න කියනවා කලින් හදපු යුසර් නේම් පාස්වර්ඩ් දීල ලොග් වෙන්නකෝ දැන් ඔයාලට emulator එකෙන් සර්වර්ස් පෙන්නනවා දැන් ඔයාලට කැමති සර්වර් එකක් තෝරාගෙන run client කියන බටන් එක ප්‍රෙස් කරනන් සැනෙකින් ඔයාලට පුළුවන් වෙනවා ගේම් එකේ මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්න emulator එක ගැන ප්‍රශ්න මොනවහරි තියෙනවනම් මේ වීඩියෝ ඒකත් බලලා ඉන්න පියවරෙන් පියවර ඔයාටල emulator එක සෙටප් කරගන්න හැටි මේකේ තියෙනවා 




ගේම් ක්‍රැක් කරලා සෙල්ලම් කරන එකනම් එච්චර හොද දෙයක් නෙමේ ඒත් දහස් ගණන් දීලා ගේම් ගන්න අපි වගේ රටවල් වලට එච්චර සල්ලි නැහැනේ කමක් නැහැ දියුණු රටවලුත් මේවා කරන එකේ අපි කරාම මොකද නේද යාලුවනේ එහෙනම් ආයිත් සෙට් වෙමු ඔයාලට සුභ දවසක් මේ ලිපිය ප්‍රයෝජනවත් උනානම් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා...!!!

* *

අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න Aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.