යාලුවනේ ඔන්න බන් අද ගෙනාව පට්ටම පට්ට වැඩක්. මේකෙන් පුලුවන් ඕනෙම ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක සොෆ්ට්වෙයා ලෙඩ හොඳ කරන්න. චයිනීස් ඒවට පුලුවන් හොදේ. උදා(micromax, greentel, etel)



මෙහි වාසි
1. පැටන් ලොක් අරින්න පුලුවන්
2. සොෆ්ට්වෙයා බ්‍රික් නිවැරදි කරන්න පුලුවන් ( ලොකු ලොකු ඒව බෑ හොදේ)
3.එතකොට wipe data



හුගක් දේ පුලුවන්



1.මුලින්ම ඔයාගෙ පෝන් එකට අදාල drivice ඔයාගෙ pc එකට දාගන්න.
3.දැන් පෝන් එකෙ fastboot මොඩ් එක අරන් pc එකට කනෙක්ට් කරන්න.
4.දැන් මන් දුන්න සොෆ්ට්වෙයා එක open කරන්න.
5.දැන් කී බෝඩ් එකේ 8 press කරල enter press කරන්න.



ඔන්න එහෙනම් දෙයියන්ගෙ පිහිටෙන් ඔයගෙ පෝන් එක ෆුල් රීසෙට් කලා. මේක ඉතා ඉහල තත්වයෙ රීසෙට් එක්ක. උදාහරනයක් විදිහට මේකෙන් පුලුවන් සොෆ්ට්වෙයා ලෙඩත් නිරාකරනය කරන්න.



Fastboot mode කියන්නෙ මොකද්ද යකෝ :)
ආ අමතක උනානෙ එක කරගන්නෙ ඔයාගෙ පෝන් එකේ home key එකයි volume down එකයි එක පාර press කරපුවාම එන මෙනුවට



ඔබෙන් සිදුවන අත්වැරදීම් වලට ම වගකියනු නොලැබේ. :(
එහෙනම් අපි කැපුනා බායි ටටා. :)


* *

අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න aluthlanka.com සාමාජික අත්වය ගන්න   Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.