මොකෝ කියන්නේ කට්ටිය කැමතිද වැඩේට කාගේ හරි pc එහෙකට ip එකෙන් රිංගන්න :D ඈ  හා එහෙනම් වැඩේ පටන් ගමුකො මෙහෙමයි අපි මුලින්ම අපේ අයි පී එක පෝර් ට් ස්කෑනර් එකට දාල ඕපන් පෝර් ට් හොයාගන්න ඕනි..ඊට පස්සෙ රූපෙ
තියෙන විදිහට පෝර් ට් ඕපං නම් වැටෙයි (Open Port හොයා ගන්න බැරි උනා කලබලේට ඒ පිලිබද කනගාටුව)








ඊ ලගට කොමාන් ඩ් පේ‍රාම්පට් එකට ගිහින් TelNet කියල ටයිප් කරල telnet ඔන් කර ගන්න..ඊට පස්සෙ ඔය රූපේ තියෙන විදිහට එකේ ඒවා තියෙන තැනට අයි පී එක සහ දෙකේ ඒව තියෙන තැනට open port එක දෙන්නඑත කොට රූපයේ ආකාරයට බර බර ගාල කනෙක් ට් වෙන්න පටන් ගනී ඊට පස්සෙ Username Password දීල රින්ගපල්ල




ප්‍රශ්නෙකට උත්තරයක්
නෑ සහෝ මේක සෙවන් වලත් තියෙනව වැඩේ තියෙන්නෙ ඒක ඩිසෙබල් කරල තියෙන්නෙ..ඕනි නම් එනේබල් කරපල්ල. මේ ක්‍රමේට හැක් කරන්න අමාරු ඒක නිසා තමයි..මේ කත් කන කැස්බේව මොකක්ද එකෙන් අහස බලනව වගේ වැඩක් ටෙල්නෙට් තියෙන්නත් ඕනී ඔන්ලයින් ඉන්නත් ඕනි..ඕපන් ඕපන් පෝර් ට් තියෙන්නත් ඕනි...





  • එනබල් කරන ක්‍රමේ Control Panel > Programe > Turn Windows feature on or off

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.