අලුත් game 4ක්,5ක් සෙට් උන නිසා මුකුත් කොර ගන්න බෑරි උනා.අහ්!ඒක නෙවෙයි.දෑන් අපේ computer වල windows දාලා දවස් 4,5ක් ගියාම slow වෙනවනෙ.ඕක අඩු කර ගන්න soft එහෙමත් තියනවා.soft නෑතුව speed එක ටිකක් වෑඩි කරගන්න විදියක් තමා මේක.හුගක් අය දන්නවා ඈති.

මෙහෙමයි කරන්නේ.

Windows button+R >>>>එන dialg box එකේ msconfig කියල type කොරන්නකෝ.

ඕකෙ system files නෑතුව වෙඩක් නෑති ඒවා uncheck කොරන්නකො එහෙනම්.

දෑන් restart කරන්න.ඊලග පාර එනකොට මෙකට හරියන soft එකක් අරගෙන එන්නම්කො.එහෙනම් අදට මම ගියා.comment එකකුත් දාගෙනම යන්නකො.

Amazin
Powered by Blogger.