මේකත් අර පරණ ඒවා වගේම තමා බිල් ගේට් මාමා හදනවා තව කවුරු හරි ඒවා වෙනස් කරනවා.මට ඕන උනා මගේ PC එකේ Logon Screen එක වෙනස් කරගන්න ඉතින් මට පොඩි දෙයක් හම්බුනා.ඒක ඔයාලට දෙන්න අවා.

Windows 8 එකේ Logon Screen එක Change කරගන්න මේක බාගෙන දාලා ඔයාලට කැමති දෙයක් දාගන්න. 

                                                                                

සැ.යු - පරිඝනක , දුරකථන කියන ඒවා අපි වගේම මිනිස්සු වගයක් නිර්මාණය කරපුවා , ඉතින් මේවාගේ මෙහෙයුම් පද්දති හෝ වෙන යම් දෙයක්  වෙනස් කරගන්න ඕන උනාම, තමන්ට ඕන විදියට ඒවා ගැන සැලකිල්ලක් දක්වලා හොයල බලන්න.එතකොට ඔයා  හොයන දේ කෙසේවෙතත් ඔයා නොදන්නා මොනයම් හෝ දෙයක් ඔයාලට දැනගන්න ලැබෙයි.ඒක ඉතා වටිනවා.එක නිසා දැනුම හොයන්නෙක් වෙන්න දැනුම ඔයා ලගට එනකන් ඉන්න එපා.

       

මේ වගේ වටින දේවල් හැමදාම අප්ඩේට් වෙන අලුත් ලංකා .com සමග එකතු වෙන්න වම්පස join This site මත click 
කිරීමෙන්.

Amazin
Powered by Blogger.