Computer එකක් ගත්තම ටික දවසක් යනකොට slow වෙනව කියල ගොඩක් අය කියනවා මම අහල තියනවා. ඒක එහෙම වෙන්න හේතු ගොඩක් තියනවා.
01. desktop එක පිස්සන්කො‍ටුව වගේ නිසා
02. computer එක start වෙනකොට ගොඩක් file, softwares open වෙන නිසා
03. harddisk එක fragment වී ඇති නිසා
04. system file damage වීම නිසා
05. වැඩකට නැති programs නිතරම පරිගනකයේ ක්‍රියාත්මක වීම නිසා
06. පරිගනක්යේ processor, RAM speed මදි නිසා
07. hard disk එක full වීම නිසා
08. Harddisk එකේ memory dumps ඇති නිසා
09. registry  අවුල් සහගත නිසා
10. වයිරස් පරිගනකයේ ක්‍රියාත්මක වන නිසා

මේවා නැති කරන්න ක්‍රමයක් මගේ 2 වෙනි ලිපියෙන් මම ලගදිම කියල දෙන්නම්. මම අද කියන්න හදන්නෙ ගොඩක් අය දන්නඒත් සමහර අය දන්නෙ නැති වැඩ 2 , 3 ක්.

Disk clean up සහ Disk defragment
  මේක කලාට පස්සෙ මගේ computer එකේ slow ගතිය අඩු වුනා විතරක් නෙමෙයි 16.7GB ක space එකකුත් වැඩි වුනා.

Disk Cleanup
ඔයා මේක කරලම නැත්නම් අනිවාර්යෙන්ම 20GB විතර space එකකුත් එකතු වේවි.








මේකෙ තියෙන්නෙ computer එකට කිසිම හානියක් නොවී delete කරන්න පුලුවන් අපට වැඩක් නොවන files ටිකක්. ඒ නිසා delete කලාට කිසිම අවුලක් වෙන්නෙ නෑ.




Disk Defragment




මේකෙ partition වලට වෙන වෙනම analyse කරන්න. එතකොට එකෙන් partition එක defragment කරන්න කිව්වොත් එහෙම කරන්න. නැත්නම් ඕන නෑ.
මේකෙන් කරන්නෙ computer එකේ තැන තැන දාල තියන files පිලිවෙලට හදන එක.
එහෙම කලාම computer එකට file හොයාගන්න පහසු වෙන නිසා speed එක වැඩි වෙනව කියල කියන්න දෙයක් නෑ නේ..


ඔයාලත් මෙහෙම කරල බලන්න මේකෙන් computer එකේ speed එක වැඩි වෙනවද කියලා...




     

මේ වගේ වටින දේවල් හැමදාම අප්ඩේට් වෙන අලුත් ලංකා .com සමග එකතු වෙන්න වම්පස join This site මත click 
කිරීමෙන්.

Amazin
Powered by Blogger.