Software Pen Drive එකට Install කරමුද?
මං කියන්නේ අද ටිකක් ප්‍රයෝජනවත් දෙයක් සමහර අයනම් මේක දැනටමත් භාවිත කරනවා ඇති.එත් නොදන්නා ය ඉන්නවා ඇතිනේ.



හරි අපි මේ අපේ Computer එකේ භාවිත කරන හුගක් Software කොහේ හරි ගියාම ඒ Computers වල නෑ නේද.අනික හිතන්න ඔයාල Social Site වලට එක එක තැන් වලින් Log වෙනවා ඒක ඔයාලට අනතුරු දායකයි නේද.හැබැයි මේ දේ තමන්ගේම Pen Drive එකක් හෝ Memory Card එකක් භාවිත කරලා කරන්න තිබුනොත් හොදයි නේද.ඒ කියන්නේ ඔයාල Internet යන්න Browser එකක් තමන්ගේම Pen Drive එකේ install කරන ගියානම් Save වෙන Password , History මේ හැම එකම ඔයාලගේ Pen එකේ තියෙන Browser එකේ තමයි Save වෙන්නේ.මේ වගේ තමන්ට වැදගත් වෙන , වෙයි කියල හිතන Software පෙන් එකට Install කරලා තියගත්තාම එක එක තැන වලට ගිහින් අමාරුවේ වැටෙන්න ඕන නෑනේ.
Download කරලා  බලන්නකෝ....Prtable Apps
Download උනාට පස්සේ මේක install කරන්න යනකොට මතක ඇතුව Installation Path එක pen Drive එකට දෙන්න.(මේක Install කරන්න කලින් Pen එක පරිඝණක යට සම්බන්ධ කරලා තියන්න හොදේ.)දැන් install වුන එක Open කරලා ඉතුරු අවශ්‍ය කියල හිතෙන software Download කරලා Install කරගන්න.


මේක install උනාට පස්සේ ඔයාලගේ පෙන් එකේ ඇති මෙන්න මේ වගේ Icon එකක්.


මේක Double Click කරලා Open කරගන්න ඊට පස්සේ එන්නේ මෙන්න මේක.


ඊට පස්සේ Apps කියන එක Click කරන්න.ඊට පස්සේ Get More Apps ගහින් Catogery කියන එක Click කරන්න.ඊට පස්සේ මේ විදියට Search කරයි.


ඊට පස්සේ පහල පිළිවෙලට කරන ගිහින් අවශ්‍ය ඒවා Install කරගන්න.වැදගත් හුගක් Software තියෙනවා.



මේ මං පෙන්නලා තියෙන්නේ Google Chrome Install කරගන්න විදිය.ඔය විදියට අනික් ඒවත් කරගන්න.මං ගියෝ...
Amazin
Powered by Blogger.