Showing posts with label Computer Tricks. Show all posts


මේක Windows වලට එන Tool එකක්. ඔයාලා පාවිච්චි කරන Software නිවැරදිව යවත්කාලීනව තියාගනන්වනම් ඒවා වේගවත්ව හා කාර්යක්ශමව ක්‍රියාත්මක වන එක ගැන කවුරුත් දන්නවානෙ.

image
Format Factory නව වැඩසටහනේ ඇති විශේෂත්වය සිංහල අතුරු මුහුනතක් එක් කිරීම සහ
Video Edit හැකියාව යම් තරමකට එක් කර තිබිමයි. Softwareකිහිපයකින් කරගන්නා කාර්ය 

ආයුබෝවන්......ඉතින් කොහොමදඔයාලට...හොදින් නේද?...එහෙනම් ගොඩඉතින් මේ දවස්වල හැකර් මහත්නරුන්වැහිවැහැලා, Real IP එකෙන් ලොග් වෙන්නබයේ බෑ...ඔයාලා දන්නවා ඇතිනේ, Real Hide 

යාලුවනේ ඔන්න ගෙනාවා පට්ට පට පට භාන්ඩයක්. මතකද අපි Android Phone එක Octapad එකක් කරපු හැටි. මේක ඊටත් වඩා සුපිරි වැඩක්, ලොකු ගානක් දීලා ගන්න තියෙන DJ Console එක Phone එකට දාගෙන වැඩර් වගේ DJ කරන්න තමා තියෙන්නෙ. ;) ඒත් කොහොමද?
මෙන්න App එක අරගන්න. ----

අපි කවදත් කලේ  Desktop  එකට වෝල්පේපර් දැම්මේ  එකනේ, අද කියල දෙන්න යන්නේ වෝල්පේපර් එක වෙනුවට වීඩ්යෝ  එකක් දන්නේ කොහොමද කියලා


කොහොමද කට්ටියට ඔන්න මම අද අරන් අවේ desktop එකට හිම වට්ටන හැටි කියලා දෙන්න හේ හේ නත්තලත් ලග ලගම එනවනේ නේද එහෙනම් වැඩිය කියන්න දෙයක් නැහැ පහලින් දැන්නම් බාගෙනම බලන්නකෝ 

මොකෝ කියන්නේ කට්ටිය කැමතිද වැඩේට කාගේ හරි pc එහෙකට ip එකෙන් රිංගන්න :D ඈ  හා එහෙනම් වැඩේ පටන් ගමුකො මෙහෙමයි අපි මුලින්ම අපේ අයි පී එක පෝර් ට් ස්කෑනර් එකට දාල ඕපන් පෝර් ට් හොයාගන්න ඕනි..ඊට පස්සෙ රූපෙ

අලුත් game 4ක්,5ක් සෙට් උන නිසා මුකුත් කොර ගන්න බෑරි උනා.අහ්!ඒක නෙවෙයි.දෑන් අපේ computer වල windows දාලා දවස් 4,5ක් ගියාම slow වෙනවනෙ.ඕක අඩු කර ගන්න soft එහෙමත් තියනවා.soft නෑතුව speed එක ටිකක් වෑඩි කරගන්න විදියක් තමා මේක.හුගක් අය දන්නවා ඈති.


Pen Drive එකක් කියන්නෙ අතේ ගෙනියන Portable එකක්. ඉතින් ඕකට දාගන්න අඩු MB ගානක Portable Apps ටිකක් තියෙනවානම් යන යන තැන බය නැතුව Install නොකර එවලෙම භාවිතා කරන්න පුලුවන් Apps ගොන්නක් තියාගන්න පුලුවන්. ඔය වැඩේ කරලා දෙන Software කෑල්ලක් තමා LiberKey කියන්නෙ. මෙතනදි ඔයාට කැමති Apps ටික තෝරලා පෙන් එකේ Install කරගන්න පුලුවන්.



අපේ අය ඉතින් අර Software එකයි Game එකයි හැම එකම ඉතින් Computer එකේ install කරගන්නවානෙ. එකෙනම් ඉතින් වරදක් නෑ නමුත්, අපට අනවශ්‍ය යැයි සිතෙන මෘදුකංග වෙතොත් ඒවා ඉවත් කිරීම හිසරදයක් වන බව අප දනිමු. ඉතින් ඕකට කට්ට කන්නෙ මොකද ඒ වැඩේ කරලා දෙන Portable භාන්ඩයක් තියෙද්දි.

මේ කියන්න ය‍න්නෙ වින්ඩෝස් 8 ගැන කතාවක්.ඔයගොල්ලො දන්නවාද වින්ඩොස් 8 වල Automatic Repair කියලා Reocvery Feature එකක් තියනවා.මේකෙන් වින්ඩෝස් 8 වල ඇතිවන පොදු ගැටලු සහ තවත් දේ ස්වංක්‍රීමව නිරාකරනය කර දෙනවා.වින්ඩොස් හරිහැටි ක්‍රීයාත්මක නොවුවහොත් මෙය ස්වංක්‍රීයව කියා කල එයට පාදක වූ ගැටලුව නිරාකරනය කර දෙනවා.

කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ මදිවට ඕක හීරිලාවත් තිනුනොත් මොන දෙයියන්ට කියන්නද.. ඔන්න ඕකට හොඳම විසඳුම තමා ඒවගෙ Backup එකක් PC එකේ තියාගන්න එක. ඉතින් ඔය වැඩේ ලස්සනට කරලා දෙන කෙනෙක් තමා DAEMON Tools කියන්නෙ.
මේ Software එකෙන් ඔයාට පුලුවන් , .iso , .bin , .cue , .mdf , .mdx වගේ Disk Images ගන්නත්.
ඉතින් මෙන්න බාගන්න ලින්ක් එක --- DAEMON Tools 


Game ගහන යාලුවො දන්නවානෙ Game එකක උපරිම Quality එකට ගහන්න නම් එයට සුදුසු පරිසරය ඔබේ පරිගණකය තුළ තිබිය යුතු වන වග. නමුත් පරිගණකය තුළ එවැනි පරිසරයක් ඇති කිරීමට සුදුසු Tool එකක් තෝරාගත යුතුය , එසේ නොවුනහොත් ඔබ බලාපොරොත්තු වන ආකාරයේ වේගයක් හෝ Quality එකක් එම Game එකෙන් ලබාගන්න නොහැකි වෙනවා. ඉතින් මේ වැඩේට ගැලපෙනම භාන්ඩයක් තමා පහත තියෙන Game Booster එක.
ඉතින් යාලුවනේ මෙතනින් බාගන්න Software එක. -- download


කොහොමද ඔයාලට මම අද අරගෙන අවේ වෙනස් දෙයක් virus එකක් හදන හැටි හැබයි පොඩි දෙයක් නෙවේ ටිකක් බයානක එකක් clink උනොත් දෙයියන්ගේම පිහිටයි 

කොහොමද යාලුවනේ ඔයාලට.ගොඩ දවසකින් මුකුත් දෙන්නත් බැරිඋනා ඔයාලට.ඔන්න අද මම දෙන්නෙ නියම පෝස්ට් එකක්.ඔයාල හැමෝම කැමති ඇතිනෙ Hacking වලට.ඔන්න මම අද දෙන්න හදන්නෙ Hacking එකක්.WIFI Password එකක් හැක් කරන්නෙ කොහොමද කියල තමයි මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ.
Amazin
Powered by Blogger.